ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” විසින් ගොනු කරන ලද අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, කොළඹ මහාධිකරණය විසින් ඔහුට නියම කරන ලද මරණ...
- Loading stock data...
ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” විසින් ගොනු කරන ලද අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, කොළඹ මහාධිකරණය විසින් ඔහුට නියම කරන ලද මරණ...
2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාව පුරා ඩෙංගු මරණ 19ක් සහ රෝගීන් 33,572ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මැයි මාසයේදී පමණක් ඩෙංගු...
ජනතාව මිලදී ගන්නා සෑම ඩීසල් ලීටරයකටම ආණ්ඩුව රුපියල් 100ක බරක් දරන බව ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේය. ඉන්ධන මිල ඉහළ...
ශ්‍රී ලංකාවට පොහොර ගෙන්වන සමාගම් නියෝජිතයන් සහ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත අතර විශේෂ සාකච්ඡාවක් අද (01) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඉදිරි මහ කන්නය සඳහා රටට...