දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අටමස්ථානාධිපති නා හිමියන් අද (14) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත...
- Loading stock data...
දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අටමස්ථානාධිපති නා හිමියන් අද (14) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත...
2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන...
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය මෙම මස 19 වැනිදා පස්වරු 3.00ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) දින ප.ව. 2.00 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. අද (මැයි 14) දින උදෑසන දත්ත විශ්ලේෂණ අනුව, ශ්‍රී ලංකාවට ඊසාන...