අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ ආහාර බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ ආයතන ඊයේ (23) වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයට කැඳවා, පවතින යුද තත්ත්වය හේතුවෙන් අඛණ්ඩ...
- Loading stock data...
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ ආහාර බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ ආයතන ඊයේ (23) වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයට කැඳවා, පවතින යුද තත්ත්වය හේතුවෙන් අඛණ්ඩ...
මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඉල්ලා සිටින අවශ්‍ය ඉන්ධන කෝටා ලබා දීම සඳහා විශේෂ බලපත්‍ර ක්‍රමයක් නිකුත් කිරීම පිළිබඳව රජය සලකා බලමින් සිටින බව කර්මාන්ත...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග කල් දැමීමට හෝ නැවත කාලසටහන්ගත කිරීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේය. බදාදා දිනය විශේෂ...
ඉරානයෙන් ආනයනය කරන ඖෂධ හිඟයක් රට තුළ නොමැති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහතික විය. ශ්‍රී ලංකාව ඉරානයෙන් ප්‍රතිජීවක සහ ඉන්සියුලින් ඇතුළු...