සූරියපුර, ජනසවිවැව ප්‍රදේශයේදී ඊයේ (03) අලුයම සිදුවූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සූරියපුර පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වාන්ඇල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි....
- Loading stock data...
සූරියපුර, ජනසවිවැව ප්‍රදේශයේදී ඊයේ (03) අලුයම සිදුවූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සූරියපුර පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වාන්ඇල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි....
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (04) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්...
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල අඩු කරනු ලබන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර ඇත. නව මිල සංශෝධනය...
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයියර් නසීර් (Major General (R) Dr Nayyar Naseer) මහතා...