2025 වරායේ සිර වී තිබෙන ලුණු ප්‍රති අපනයනය කිරීමට ආනයනකරුවන්ට දැනුම් දේ

ගැටලු සහගත තත්ත්වයන් හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින ලුණු ටොන් 23,500ක තොගයක් ප්‍රති අපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආනයනකරුවන් වෙත දැනුම් දී ඇති බව...

අගමැතිනිය ඇතු`ඵ 48ක් ඉන්ධන දීමනාව එපා කියයි

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇතු`ඵ මැති ඇමැතිවරුන් 48 දෙනකු පාර්ලිමේන්තුව විසින් ලබාදෙනු ලබන ඉන්ධන දීමනාව ලබා නොදෙන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.ඒ අනුව 13 දෙනකු...

පළාත් සභා පනත සංශෝධනයෙන් පසු පළාත් සභා මැතිවරණය

පාර්ලිමේන්තුවෙන් පළාත් සභා පනත සංශෝධනය කරන තුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති බව එහි සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.මැතිවරණ...

සිසුන් විසි දෙදෙනකු විසින් සිසුවියක් අපයෝජනයට ලක්කරලා

තණමල්විල ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් වසරක් පුරා එම පාසලේම සිසුන් 22 දෙනකු කණ්ඩායමක් වශයෙන් බරපතළ ලෙස අපයෝජනය කර ඇති බවට එම සිසුවිය...

Search this website