ආපදාවෙන් පීඩාවට පත් ජනතාව රැඳී සිටින නුවරඑළිය Cinecitta ශාලාවේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත අද (08) දහවල් ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවගේ තොරතුරු විමසීය....
- Loading stock data...
ආපදාවෙන් පීඩාවට පත් ජනතාව රැඳී සිටින නුවරඑළිය Cinecitta ශාලාවේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත අද (08) දහවල් ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවගේ තොරතුරු විමසීය....
රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීමයි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2025 වසරට අදාළව ලබා දුන් ප්‍රතිපාදන ආපසු හරවා එවන්න එපා පිරිසිදු කර ගැනීම සඳහා...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (08) බිහිසුණු නායයෑමක් සිදු වූ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ රේන්දපොල ප්‍රදේශයේ සංචාරයක නිරත විය. සංචාරය අතරතුර, ජනාධිපතිවරයා සහන කටයුතුවල නියැලී සිටින...
ප්‍රදේශයේ ජනතාව භාවිතා කරන වතු ආශ්‍රිත මාර්ග රජයට පවරාගෙන සංවර්ධනය කරන්න මහ කන්නයේ කුඹුරු වගා කළ හැකි අන්දමින් වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරන්න ග්‍රෙගරි වැව සොරොව්වේ තාක්ෂණික මෙහෙයුම්...