කෘෂිකර්මාන්තය ආශ්‍රිත ජීවනෝපාය ඉහළ නැංවීම හා අහිතකර බලපෑම් වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් SARP ව්‍යාපෘතිය මගින් අමු මිරිස් සඳහා දෙමුහුන් මිරිස් ප්‍රභේද වගා කිරීමේ...
- Loading stock data...
කෘෂිකර්මාන්තය ආශ්‍රිත ජීවනෝපාය ඉහළ නැංවීම හා අහිතකර බලපෑම් වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් SARP ව්‍යාපෘතිය මගින් අමු මිරිස් සඳහා දෙමුහුන් මිරිස් ප්‍රභේද වගා කිරීමේ...
අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා පැවති පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමැතිය ලබා දීම සිදු විය. පාර්ලිමේන්තු...
දිත්වා ආපදා තත්වය නිසාවෙන් හානියට ලක් වූ දිවයින පුරා පිහිටි සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ. ඒ අනුව ගොව්ජන සංවර්ධන දෙපාර්තුමේන්තුව සතුව පවතින සුළු වාරි මාර්ග...
මහියංගනය ගොවිජන සේවා බල ප්‍රදේශයේ 2026 යල කන්නයේ බිත්තර වී බුසල් 2,400ක නිෂ්පාදනයක් වාර්තා වී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය විසින්...