අපි නිරන්තරයෙන් ගොවි සංවිධාන සහ ගොවි නායකයින් සමඟ සාකච්ඡා කරනවා. ඒ අනුව පසුගිය දා නැවත වරක් ගොවි සංවිධාන සහ ගොවි නායකයෝ සමඟ විශේෂ සාකච්ඡාවක් කළා. එම...
- Loading stock data...
අපි නිරන්තරයෙන් ගොවි සංවිධාන සහ ගොවි නායකයින් සමඟ සාකච්ඡා කරනවා. ඒ අනුව පසුගිය දා නැවත වරක් ගොවි සංවිධාන සහ ගොවි නායකයෝ සමඟ විශේෂ සාකච්ඡාවක් කළා. එම...
වී මිල දී ගැනීමේදී සිදු වන අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජූලි 08) රැස්වූ කෘෂිකර්ම,...
2026 යල කන්නයේ වී මිලදී ගැනීම ඊයේ (13) ආරම්භ වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේය. නාඩු කිලෝවක් රුපියල් 120 කට, සම්බා කිලෝවක් රුපියල්...
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සියලුම ගොවීන්ට වන්දි සම්පූර්ණයෙන්ම ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පැවසුවේය. හෙක්ටයාර 59,245ක භූමි ප්‍රදේශයක් ආවරණය...