යතුරුපැදිය විදුලි කණුවක ගැටී කුඩා දරුවෙක් සහ 40 හැවිරිදි පුද්ගලයෙක් මරුට

කල්පිටිය පොලිස් වසමේ කන්දකුලිය කල්පිටිය අතුරු කුඩාව ප්‍රදේශයේදී කල්පිටිය දෙස ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව...

අවවාදයයි: ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සහ Onilne භාණ්ඩ මිලදී ගන්න අය වෙත පොලිසියෙන් විශේෂ නිවේදනයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සහ Onilne භාණ්ඩ මිලදී ගන්න අය වෙත ශ්‍රී ලංකා පොලිසිය විසින් අද (16) විශේෂ දැනුවත් කිරීමේ පණිවිඩයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා පොලිසියේ නිල...

යතුරුපැදියක් ලොරි රථයක ගැටී 25 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට

මාදම්පේ පොලිස් වසමේ කාක්කපල්ලිය මැදගම මාර්ගයේ තඹගල්ල ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේදී කාක්කපල්ලිය දෙස සිට මැදගම දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී...

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලසුමක්: විකල්ප මාර්ග සහ රථ ගාල් ගැන පොලිසියෙන් දැනුවත් කිරීමක්

මහනුවර ‌‌‌ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වෙන 2026.08.18 වන දින සිට 2025.08.28 වන දින දක්වා කාලය තුළ මහනුවර නගරය වෙත පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ සහ සංචාරකයින්ගේ ආරක්ෂාව...

Search this website