හිස් භාජන වල සද්දේ විතරයි කියලා කියනවානේ, ඒක තමයි මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. එදා විවේචකයෝ අද පාලකයෝ වෙලා. විවේචනවලින් ආණ්ඩුවක්, රටක් දුවන්නේ නැති බව දැන් ඔවුන්ටම...
- Loading stock data...
හිස් භාජන වල සද්දේ විතරයි කියලා කියනවානේ, ඒක තමයි මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. එදා විවේචකයෝ අද පාලකයෝ වෙලා. විවේචනවලින් ආණ්ඩුවක්, රටක් දුවන්නේ නැති බව දැන් ඔවුන්ටම...
ඔබ වෘත්තියෙන් ගොවියෙක්, ඒ වගේම සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපතිවරයා. ඔබ සහ ඔබ නියෝජනය කරන සමස්ත ලංකා ගොවිජන සම්මේලන හඳුනා ගෙන ඇති ආකාරයට අපේ ගොවිජනතාව මුහුණ...
සමාජයේ සියලු දෙනාට හිමි අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ටත් හිමි විය යුතුයි යන පදනමේ සිට වත්මන් රජය රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය....
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමේ රජයේ යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට එල්ල කරන බරපතල ප්‍රහාරයක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස්...