දරුවාගේ අවසාන භාරකාරයා රාජ්‍යය කියන සංකල්පය අද බිඳ වැටිලා – වෛද්‍ය තුෂ් වික්‍රමනායක – සභාපති, ළමා හිංසනයට තිත පදනම

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට (සාමාන්‍යයෙන්) වාර්ෂිකව පැමිණිලි 10,000ක් පමණ ලැබෙනවා. එම පැමිණිලි අතරින් බහුතර පැමිණිලි සංඛ්‍යාවක් ‘ශාරීරික දඬුවම්’ නැතිනම් ‘කෲරත්වය’ සම්බන්ධ පැමිණිලි. වසර දෙකකට පමණ පෙර...

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, ළමා ආරක්ෂාව, ශාරීරික දණ්ඩන හා නීතිමය පසුබිම සහ ධනාත්මක ශික්ෂණයේ වැදගත්කම පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පසුගියදා...

පරිවාස භාරයේ සිට ළමුන් සඳහා විශේෂ පුනරුත්ථාපන වැඩසටහනක්

මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් පරිවාස භාරයේ සිටින ළමුන් සඳහා රජය විශේෂ පුනරුත්ථාපන වැඩසටහනක් හඳුන්වා දෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය...

දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ දැමීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් නව යෝජනා

පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා නීතිමය සංශෝධන අවශ්‍ය බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කරයි...

Search this website