එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිත එවර්ටන් හි හැනට් සාමිවරයා (Lord Hannett of Everton) තෙදින නිල සංචාරයක් සඳහා අද (17) මෙරටට පැමිණීමට නියමිත අතර එය වසරක...
- Loading stock data...
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිත එවර්ටන් හි හැනට් සාමිවරයා (Lord Hannett of Everton) තෙදින නිල සංචාරයක් සඳහා අද (17) මෙරටට පැමිණීමට නියමිත අතර එය වසරක...
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, පසුගිය දා විදේශ අමාත්‍යාංශ පරිශ්‍රයේදී, ශ්‍රී ලංකා-EXPO 2027 පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැත්වීය. කොළඹ පදනම් කරගත් රාජ්‍යතාන්ත්‍රික බලකායේ ප්‍රධානීන් සහ...
අපනයන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘තිරස් අංශ‘ හයක් (Horizontals) සහ ‘ප්‍රමුඛ අපනයන අංශ‘ අටක් (Verticals) හඳුනා ගැනේ. ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026–2030...
ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක...