ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (11) දින පෙ.ව 06.00ට යාවත් කාලීන කරන ලද නවතම තත්ත්ව වාර්තා අනුව දිට්වා සුළි කුණාටුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 636ක් බවත් පුද්ගලයින් 193 දෙදෙනක් අතුරුදන්ව සිටී. පවුල් 524,678කට අයත් පුද්ගලයින් 18,14,421 දෙනකු පීඩාවට පත්ව සිටින අතර ආරක්ෂිත මධ්‍යස්ථාන 873ක පවුල් 26,841කට අයත් පුද්ගලයින් 85,351දෙනක් රැකවරණ ලබති.
සුළි කුණාටුවෙන් දිවයින පුරා නිවාස 5346ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 86,245කි.
අදාළ නිල වාර්තාව පහත දැක්වේ.









