ශ්රී ලංකා වොලිබෝල් සම්මේලනය, ඩයලොග් ආසියාටා සමාගම එක්ව සංවිධාන කරන ‘ඩයලොග්‘ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග හෙට (1) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේදී පැවැත්වේ.
එහිදී පිරිමි අවසන් තරගයට රුවන්වැල්ල රාජසිංහ ක්රීඩා සමාජය සහ දෙහිඕවිට රන්තරු ක්රීඩා සමාජයද, මහඋස්වැව රත්නපාල සහ මහව විජයබා ක්රීඩා සමාජය අතර කාන්තා අවසන් තරගය ද පැවැත්වේ.
ඇම්. ඩී. ධර්මසිරි
- Loading stock data...







