ඇමතිවරුන් දීමනා දෙකක් අරං තියෙන්නේ සන්නිවේදන අවුලක් නිසා..!

අමාත්යවරුන් පාර්ලිමේන්තුවෙන් සහ අමාත්යංශයෙන් වැටුප් සහ ඉන්ධන දීමනා දෙකක් ලබාගෙන තිබෙන්නේ ඒ සඳහා යැවිය යුතු ලිපි ප්රමාද වීම නිසා බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා ප්රකාශ කරයි.
වැටුප් දෙකක් සහ ඉන්ධන දීමනා දෙකක් ලබානොගත යුතු බවට ප්රතිපත්තිමය තීන්දුවක වත්මන් රජය සිටින බව ප්රකාශ කරන ඒ මහතා ඒ නිසා වැටුප් දෙකක් සහ ඉන්ධන දීමනා දෙකක් ලබානොගත යුතුයැයි ප්රකාශ කරයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website