ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම කඩිනමින්

රජයේ රෝහල්වල ඇසේ සුද ඉවත් කිරීමේ ශල්යකර්ම සඳහා පවතින පොරොත්තු ලේඛන අවම කිරීමේ අරමුණින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ මඟ පෙන්වීම යටතේ විශේෂ වැඩ සටහනක් ක්රියාත්මක කොට ඇත.
ශ්රී ලංකා අක්ෂි ශල්ය විශේෂ…..? වෛද්යවරුන්ගේ සංගමයේ මෙන්ම ශ්රී ලංකා අක්ෂිදාන සංගමයේ මූල්ය දායකත්වයෙන් ද මෙය ක්රියාත්මක වේ.
‘Gift of vision sri Lanka’ ලෙස හඳුන්වන මෙම වැඩ සටහන යටතේ මාතර දිස්ත්රික්ක මහ රෝහලේ දින දෙකක් තුළ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්යකර්ම 400ක් සාර්ථකව සිදුකොට ඇත.

සටහන
ඇම්. ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website