ලොතරැයි මණ්ඩලයට අයත් ලැප්ටොප් පරිඝණකයක්, ජංගම දුරකථනයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අනීතිකව පරිහරණය කළ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂක තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබෙනවා.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද(13) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්ය.
දමයන්ති
- Loading stock data...







