කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ චන්ද විමසීම අද පැවැත්වේ.
ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මේ සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනාකර ඇති අතර විපක්ෂය නියෝජනය කරමින් සමඟි ජන බලවේගයේ රීසා සරුක් යෝජනා වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දමයන්ති
- Loading stock data...







