රතු නිවේදන නිකුත් කර සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු අත්අඩංගුවට!

රතු නිවේදන සහිතව සිටි ශ්රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල පසුගිය 11දා පාර්ලිමේන්තුවේ දී මේ බව පවසා ඇත.
ඒ අනුව එම පාතාල සාමාජිකයින් ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහාම ශ්රී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරන බව ආනන්ද විජේපාල වැඩිදුරටත් පවසා ඇත.

සිහින සංකල්ප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website