රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න මහතා රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරීමට අධිකරණය තීන්දු කරයි.
මීට අමතරව ඒ මහතාට විදෙස් ගමන් තහනමක් ද පැනවීමට අධිකරණය කටයුතු කර ඇත.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්යාපෘතියක් හරහා රාජ්ය අරමුදල් අවභාවිත කිරීමක් සිදුකර ඇතැයි ඒ මහතාට විරුද්ධව චෝදනා එල්ලවෙයි
- Loading stock data...







E-Paper