ඉහළ ගිය රත්තරන් ඔන්න පහළට

ශ්රී ලංකාවේ රන් මිළ සුළු වශයෙන් පහළ බැස ඇති බව කොළඹ හෙට්ටි වීදියේ ස්වර්ණාභරණ වෙළඳ සැල් හිමියන් පවසා සිටිති.
ඒ අනුව ඉකුත් 24 වැනිදා වන විට රන් මිළ කැරට් 22ක රන් පවුමක් රුපියල් 248,000ක් ලෙස වාර්තා විය. පසුගිය ජුනි 13 වැනිදාවේ කැරට් 22 රන් පවුමක මිළ 250,600ක් ලෙස ඉහළව පැවැති අතර කැරට් 24 රුපියල් 271,000ක් විය.
ඒ අනුව අද වන විට කැරට් 24ක රන් පවුම 268,000ක් දක්වා පහත බැස ඇති බව සැලය.

ඇම්. ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website