අද (26) පෙරවරුවේ සිට දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ තාක්ෂණ සහායකයින් සංකේත වැඩ වර්ජනයක්
ආරම්භකර ඇත.
ශ්රී ලංකා පොදු ජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් සඳහන්කර තිබු ආකාරයට උදැසන
7.00 සිට පැය 24 කාලයක් මෙම වැඩ වර්ජනය ක්රියාත්මක වේ
ඒ අනුව අද දින රත්මලාන, දෙමටගොඩ, මරදාන යන දුම්රිය අංගනවල අලුත් වැඩියා මෙන්ම නඩත්තු කටයුතු මේ හේතුව නිසා
ඇන හිට ඇති බව වාර්තා වේ
සංජනා මන්දාරි
- Loading stock data...







