හැව්ලොක් හී පිහිටි නිවාස සංකීර්ණයේ සඟවා තිබු රත්තරන් ආලේප කළ ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී ඇති බව සඳහන්ය.
ඒ අනුව ඔහු ජූලි 07වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කොට ඇත.
අද(26) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී ඇති අතර නඩුවේ තුන්වන සැකකරු ඇප මත මුදා හැරීමට ද නියෝග කොට ඇත.
දමයන්ති
- Loading stock data...







