හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අත්අඩංගුවට

හිටපු සෞඛ්ය අමාත්යාංශ ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත
අද (26) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
ප්රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඔහුව එලෙස අත් අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website