ශ්රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ අල්ලස් කොමිසම විසින් අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වු ශිරන්ති රාජපක්ෂගේ බාල සහෝදරයකු වූ නිශාන්ත වික්රමසිංහව මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, ශ්රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිව සිටින අවදියේ සිදු කළ ගුවන් යානා
මිල දී ගැනීමක් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අනුවය.
සංජනා මන්දාරී
- Loading stock data...







