තවත් ලක්ෂ 9ක් අස්වැසුම ඉල්ලයි

මේ වනවිට ලක්ෂ 18ක පිරිසක් අස්වැසුම වැඩසටහන යටතේ ප්රතිලාභ ලබන අතර තවත් ලක්ෂ 9ක් ඒ සඳහා ඉල්ලුම් ඉදිරිපත් කර ඇති බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සංවර්ධන අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ ප්රකාශ කර ඇත.
ඔහු මේ බව පැවසුවේ ග්රාමීය දිළිඳුබව තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්රජා ශක්ති‘ ජාතික ව්යාපාරයේ සමාරම්භක උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website