ජයවර්ධනපුර රෝහලේ සිදු වූ අක්රමිකතාවන් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තදින් කතා කිරීමේ සහ තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ඇයව මෙලෙස අත්අඩංගුවට ගත් බවට තොරතුරු අනාවරණය වී ඇත.
සංජනා








E-Paper