හෙට (18) බෙල්ජියමේදී ආරම්භ වීමට නියමිතව තිබු ලොව පුරා ප්‍රසිද්ධ සංගීත සැණකෙළියක් වන Electronic Dance සැණකෙළිය සඳහා ‘Tomorrowland’ හී ඉඳිකිරීම් සිදු කරමින් තිබු ප්‍රධාන වේදිකාව හදිසියේ ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා.
ගින්නෙන් කිසිඳුම ආකාරයේ ජීවිත හානියක් සිදුවී නැති බවත් ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
දමයන්ති







