ලබන වසර තුළ මහනුවර Metro ( Urban Luxury Transport ) ආරම්භ කිරීමට නියමීත අතර, එ සඳහා පුර්ව සැලසුම් සකස් කිරීම අද (15) දින ආරමිභ විය.
මේ සාකච්ඡාව සඳහා මධ්යම පළාත් ප්රධාන ලේකම්, පළාත් ප්රවාහන අමාත්යාංශයේ ලේකම්, පළාත් ප්රවාහන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්රී ලංකා පොලීසිය සහ මහනුවර මහා නගර සහාවේ නිලධාරීන් ද සහභාගී වූහ.
මෙහිදී Metro බස් රථයක් ධාවනය කරමීන් ( Test run) මාර්ග තෝරා ගැනීම, අවශය බස් පිරිවිතර සහ බස් නැවතුම් ස්ථාන පිළිබඳව අවබොධයක් ලබා ගැනීම ආදී කරුණු කෙරෙහි අවධානය යොමු විය.










