හෙට (01) දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.
අද (30) දින සිය දෛනික නිල කාලගුණ අනාවැකිය ප්‍රකාශයට පත්කරමින් දෙපාර්තමේන්තුව මේ බව හෙළි කළේය.















