කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් සැප්තැම්බර් මස 01 වන දින පෙ.ව. 10.30 වන තෙක් වලංගු වන පරිදි අගෝස්තු මස 31 වන දින පෙ.ව. 10.30 ට නිකුත් කරන ලද තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනය.













