විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රම වයස දීර්ඝ කිරීමට පෙර ප්‍රමාණවත් සාකච්ඡා අවශ්‍යයි – කතෝලික රදගුරු සමුළුව

විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමට ගත් කැබිනට් තීරණය පිළිබව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලදනය අද (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව සිය නිවේදනයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරයි.

මෙම නිවේදනය පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website