අගෝස්තු 28 වැනි දින සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වා UAE හිදී පැවැත්වෙන කාන්තා T20 ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 2026 කාන්තා ආසියානු කුසලානයට සහභාගී වීමට පහත සඳහන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරාගෙන ඇත.
- චමරි අතපත්තු – නායිකා
- ඉමේෂා දුලානි
- සංජනා කාවින්දි
- විශ්මි ගුණරත්න
- හර්ෂිත සමරවික්‍රම – උප නායිකා
- කවීෂා දිල්හාරි
- නිලක්ෂිකා සිල්වා
- හසිනි පෙරේරා
- කෞෂිනි නුත්‍යාංගනා – කඩුලු රකින්නා
- දෙව්මි විහඟා
- සුගන්දිකා දසනායක
- චමුදි ප්‍රබෝදා
- චේතනා විමුක්ති
- කාව්‍යා කාවින්දි
- මිතාලි අයෝද්‍යා














