ආනයනික මෝටර් වාහන සඳහා පනවා ඇති රේගු ආනයන බද්ද මත අධිභාරය තව දුරටත් දීර්ඝ කරන ගැසට් නිවේදනය මුද්‍රණය කරන ලෙස ඉල්ලා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව අද (14) රජයේ මුද්‍රණාධිපති වෙත ලිපියක් යොමු කර ඇත.
එම නිල නිවේදනය පහත පළ වේ.
















