වොල්බාචියා බැක්ටීරියාව හරහා ඩෙංගු මර්දනය අගෝස්තු මස ඇරඹෙයි

වොල්බාචියා / Wolbachia බැක්ටීරියාව හරහා ඩෙංගු මර්දනය අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

මෙම ව්‍යාපෘතියේ නියමු අදියර දැනටමත් සාර්ථකව අවසන් කර ඇති බව කී සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website