
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සහ ලේකම්වරයා ලෙස වෛද්‍ය බණ්ඩාර වරකාගොඩ මහතා තේරී පත්ව ඇත.
ඊයේ (26) පැවැති 2026/27 සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී විධායක කමිටුව සහ මධ්‍යම කාරක සභාව නිතරගයෙන් තේරී පත් විය.














