මාර්ග භාවිතයට නුසුදුසු වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ලබන සතියේ ඇරඹෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව මෙම පරීක්ෂණ සිදු කරන බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහෙයුම අතරතුර කඳුකර ප්‍රදේශවල ධාවනය වන වාහන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව ද සඳහන් කළේය.

ධාවනයට නුසුදුසු යැයි සැලකෙන වාහන සේවයෙන් ඉවත් කර පොදු මාර්ගවල ධාවනය වීම වැළැක්වීමට බලධාරීන් පියවර ගන්නා බව ද මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website