සයිබර් අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් නීති නොමැති බව හෙළි කළ ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා නව සයිබර් ආරක්ෂණ නීතියක් කඩිනමින් හඳුන්වා දෙන බවත්, ඒ යටතේ සයිබර් ආරක්ෂණ නියාමන අධිකාරියක් ඉක්මනින් හඳුන්වා දෙන බවත් අද (22) පාර්ලිමේන්තුවට පැවසුවේය.
නව සයිබර් ආරක්ෂණ නීතිය ගැන ඩිජිටල් නියෝජ්‍ය ඇමැති කළ හෙළිදරව්ව
















