ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (13) දින නිකුත් කළ නවතම නිවේදනයකින් බදුල්ල, කලුතර, ගාල්ල, මහනුවර සහ රත්නපුර යන දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට 02 වන අදියරේ (ඇම්බර් – අවධානය) සහ බදුල්ල, ගාල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවල ප්රා.ලේ. කොට්ඨාශ කිහිපයකට 01 අදියරේ (කහ – විමසිලිමත්) නායයෑමේ අවදානම සම්බන්ධ නිවේදන නිතුත් කර ඇත.
එම නිල වාර්තාව පහත දැක්වේ.













