ඉරාන – ඇමෙරිකා සාකච්ඡා ගැන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියාගෙන් ඉඟියක්

ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සාකච්ඡා ඉක්මනින්ම පකිස්ථානයේදී පැවැත්විය හැකි බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා වන රෆායෙල් මරියානෝ ග්‍රෝසි පැවසූ බව AP පුවත් සේවයේ වාර්තාවක සඳහන් වේ.

“මේ සති අන්තයේ පකිස්ථානයේ ඉස්ලාමාබාද්හිදී සාකච්ඡා පැවැත්විය හැකි යැයි මම සිතමි,” රෆායෙල් ඉතාලි පුවත්පතක් වන Corriere della Sera වෙත පවසා ඇත.

මූලාශ්‍රය – AP

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website