ශිරන්ති රාජපක්ෂ FCID වෙත පැමිණෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය නීතිඥයරුන් සමඟ අද (03) පෙරවරු 09.300ට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) වෙත පැමිණියාය. සිරිලිය අරමුදල්වල සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇයට කැඳවීමක් කර තිබුණේය.

මේ අවස්ථාව ආවරණය කිරීමට ජනමාධ්‍යකරුවන් විශාල පිරිසක් රැස්ව සිටි අතර ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ආධාරකරුවන් විශාල පිරිසක් ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අසලට රැස්ව සිටියෙය්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website