නායයෑමේ රතු නිවේදන ඉවත් කර ගනී – දිස්ත්‍රික්ක තුනකට ‘අවධානයෙන්’ සිටින ලෙස දන්වයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (09) ප.ව 04.00ට නිකුත් කළ නවතම නිවේදනය මින් නායයෑමේ රතු නිවේදන ඉවත් කර ඇති අතර මහ නුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, හුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට 02 වන අදියරේ (ඇම්බර්) ‘අවධානය’ නිවේදන නිකුත් කර ඇත.

මීට අමතරව බදුල්ල, මහ නුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයක් සඳහා 01 අදියරේ (කහ) විමසිලිමත් නිවේදන නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website