ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකුට ඇප

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවකු වන උදාර නිර්මාල් නැමැත්තා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා අද (17) නියෝග කළේය.

මෙම සැකකරු ඝාතන සිද්ධියට අදාළව සිම් කාඩ් පත් ලබා දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website