අද දින යාවත්කාලීන කළ නායයෑමේ අනතුරු ඇඟයීම් නිල නිවේදනය


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (17) දින පස්වරු  04.00ට නිකුත් කළ වාර්තාව මින් මහ නුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සහා අදියර 02 ඇම්බර් (අවධානය) නිවේදනයක් සහ බදුල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයක් සහා අදියර 01 (විමසිලිමත්) කහ නිවේදන නිකුත් කර ඇත.

අදියර 02 – අවධානය – ඇම්බර් නිවේදනය

  • මහ නුවර දිස්ත්‍රික්කය – හාරිස්පත්තුව, උඩපලාත, මිනිපේ, යටිනුවර, හතරලියද්ද, පූජාපිටිය, තුම්පනේ, ගඟ ඉහළ කෝරළේ, කුණ්ඩසාලේ, මැදදුම්බර, දෙල්තොට, පන්විල, පස්බාගේ කෝරළේ, උඩුදුම්බර, පාතදුම්බර, ගඟවට කෝරළය, පාතදුම්බර, ගඟවට කෝරළය, පාතහේවාහැට, අකරුණ, උඩුනුවර සහ දොළුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ග්‍රාම නිලධාරී වසම්.
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ග්‍රාම නිලධාරී වසම්.
  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ  මතුරට, වලපනේ, නිල්දණ්ඩාහින්න සහ හඟුරන්කෙත යන ලේකම් කොට්ඨාශය සහ ග්‍රාම නිලධාරී වසම්.

අදියර 01 (විමසිලිමත්) කහ නිවේදන

  • බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හපුතලේ, වැලිමඩ, ඇල්ල, බණ්ඩාරවෙල, පස්සර, සොරණතොට, හල්දුම්මුල්ල, කන්දකැටිය, හාලි_ඇල, මීගහකිවුල, ඌව පරණගම සහ ලුණුගල යන ප්‍රා.ලේ. කොට්ඨාශ.
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, මාවතගම, පොල්ගහවෙල සහ අලව්ව යන ප්‍රා.ලේ. කොට්ඨාශ.
  • මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, විල්ගමුව, මාතලේ, යටවත්ත, ලග්ගල පල්ලේගම, උකුවෙල, පල්ලේපොල, අඹන්ගඟ කෝරළය සහ නාඋල යන ප්‍රා.ලේ. කොට්ඨාශ.
  • නුවරඑළිය දිස්ත්‍රිකක්යේ තලවකැලේ, අඹගමුව කෝරළය, කොත්මලේ බටහිර, නොර්වුඩ්, නුවරඑළිය සහ කොත්මලේ නැගෙනහිර යන ප්‍රා.ලේ. කොට්ඨාශ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website