දිට්වා කළ හානිය තව දුරටත් ඉහළට – නිවාස 5713ක් සම්පූර්ණයෙන් විනාශයි – 104,905කට අර්ධ හානි

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (12) දින පස්වරු 06.00ට නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාව අනුව දිට්වා සුළි කුණාටුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 640 දක්වාත් අතරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යව 211 දක්වා ඉහළ ගොස් ඇත. නිවාස 5713ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 104,905 දක්වා ඉහළ ගොස් ඇත.

ආරක්ෂිත මධ්‍යස්ථාන 847ක පවුල් 26,103කට අයත් පුද්ගලයින් 82,813ක් සිටින බව ද මෙම වාර්තාව පවසයි. එම නිල වාර්තාව පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website