ළඳරු වයසින්ම දැරියන් මව්වරුන් බවට පත්වීම (බාලවයස්කාර ගැබ්ගැනීම්) වර්තමානයේ සමාජයේ නිරතුරුවම ශ්‍රි ලංකාව තුළ නිරීක්ෂණය වෙමින් පවතී. මේ පිළිබඳව දරුවන් සේම දෙමාපියන් ද එකසේ දැනුවත් කිරීම...
- Loading stock data...
ළඳරු වයසින්ම දැරියන් මව්වරුන් බවට පත්වීම (බාලවයස්කාර ගැබ්ගැනීම්) වර්තමානයේ සමාජයේ නිරතුරුවම ශ්‍රි ලංකාව තුළ නිරීක්ෂණය වෙමින් පවතී. මේ පිළිබඳව දරුවන් සේම දෙමාපියන් ද එකසේ දැනුවත් කිරීම...
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අපේ අවම පොදු වැඩපිළිවෙළ ගැන කතා කළා. මේ ප්‍රශ්නේ මතු වුණ මොහොතෙම මම ගිහිල්ලා බැලුවා ‘අපි නිර්දේශ කළේ කුමක් ද...
1974 දී තමිල්නාඩු මහ ඇමැති කරුණානිධිගේ සිට ඔහුගේ දේශපාලන ප්‍රතිවාදිනිය වන ජයලලිතා ජයරාම් ද, පසුව කරුණානිධිගේ අනුප්‍රාප්තික (පුත්‍රයා) ස්ටාලින් ද උතුරේ ධීවර සූරාකෑම සාධාරණීකරණය කර ගැනීමට...
ලංකාවේ දේශපාලනයේ වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ අසාර්ථක ආණ්ඩුවක් තමන්ගේ අසාර්ථකත්වය වෙන අතකට යොමු කරන්න, ජනතා අවධානය වෙනතකට යොමු කරන්න ලංකාවේ තිබෙන සියලු ව්‍යවස්ථාපිත ආයතන බාල විදිහට භාවිතා...