2026 නව වසරේ පළමු පාසල් වාරය අද (05) ආරම්භ වන අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සිසුන් සඳහා පාසල් ලබන 21 සහ පළමු ශ්‍රේණිය සදහා නව...
- Loading stock data...
2026 නව වසරේ පළමු පාසල් වාරය අද (05) ආරම්භ වන අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සිසුන් සඳහා පාසල් ලබන 21 සහ පළමු ශ්‍රේණිය සදහා නව...
අක්කරපත්තුව පොලිස් වසමේ පෙරියපල්ලකාඩු ප්‍රදේශයේ ගල්ඔය ගඟේදී ඊයේ (04) කිඹුලෙකු විසින් පුද්ගලයෙකු ඩැහැගෙන ගොස් ඇති බවට අක්කරපත්තුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත....
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (05) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින්...
මතභේදාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් වගකීම භාර ගෙන අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළ්ය....