‘රටම එකට’ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව දවසේ පැය විසි හතර පුරාම ක්‍රියාත්මක ක්ෂණික දූරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හඳුන්වා දී ඇත.මත්ද්‍රව්‍ය ජාවාරම,...
- Loading stock data...
‘රටම එකට’ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව දවසේ පැය විසි හතර පුරාම ක්‍රියාත්මක ක්ෂණික දූරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හඳුන්වා දී ඇත.මත්ද්‍රව්‍ය ජාවාරම,...
අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එහිදී එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ සපරගමුව සහ ඌව පළාත්වල උදෑසන කාලයේ...
පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර පැවති සාකච්ඡාවන්ගේ ප්‍රතිපලයක් ලෙස පසුගිය 19 වෙනිදා දෙරට අතර ආරම්භ කළ සටන් විරාමය තවදුරටත් දීර්ඝ කරන්නට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැඳවා තිබූ වැඩ වර්ජනය අද පෙරවරු 8 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එය දහවල් 12 දක්වා කල් දමා ඇති බව එම සංගමය...