21 දා රැළියට සහභාගී නොවන විශේෂ හේතුව සමගි ජන බලවේගය හෙළි කරයි

ලබන 21 පැවැ­ත්වෙන රැලි­යට ප්‍රති­ප­ත්ති­මය හේතු­වක් මත සමගි ජන බල­වේ­ගය සහ­භාගි වන්නේ නැති බව දූෂණ විරෝධි බල­වේ­ගයේ කැඳ­වු­ම්කරු නිරෝ­ෂන් පාදුක්ක මහතා පව­සයි. සමගි ජන බල­වේග ප්‍රධාන...

විශ්‍රාමික ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානය විරෝධතාවයක

2026 අයවැයෙන් ‘සුභෝධනී වැටුප් නිර්දේශ’ යටතේ ඇති අයිතිවාසිකම් පිළිගත යුතු යැයි ඉල්ලා විශ්‍රාමික ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානය අද (07) පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටි අයුරු.

පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම: අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ක්‍රියාකාකරම් මූලික අධ්‍යාපනයක් සිදු කිරීමට නියමිත බැවින් එක් කාලඡේදයක් විනාඩි 50ක් කිරීම සමස්ත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මත සිදු වන බවත්, ඊට සාපේක්ෂව දුම්රිය,...

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා...

Search this website