දිස්ත්‍රික්ක හතරකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (11) දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි අද දින ප.ව.12.30 ට නිකුත් කරන ලදී.

කලුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සම තාවකාලිකව තද සුළං සහ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද ප.ව 12.30ට නිකුත් කළ නිවේදනයේ සහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website